Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
21
ඔයත් වොශ් රූම් එකට ෆෝන් එක අරගෙන යන කෙනෙක් ද ? එහෙමනම් මේ ලිපිය ඔයාටයි...

- ඔයත් වොශ් රූම් එකට ෆෝන් එක අරගෙන යන කෙනෙක් ද ? එහෙමනම් මේ ලිපිය ඔයාටයි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

402 Views

මේ කියන්න හදන්නේ අපි ගොඩාක් අයට තියෙන වැරදි පුරුද්දක් ගැනයි... 


ගොඩක් අය smart phone එකට හරියට ඇබ්බැහිවෙලා. ඒ නිසාම අද කාලේ ගොඩක් අය පුරුදුවෙලා ඉන්න දෙයක් තමයි washroom යද්දිත් හැමවෙලේම phone එක අරන් යන්න. හැබැයි ඔයා දන්නවද ඔයා ඒ විදිහට washroom යද්දි phone එක අරන් යන එක ඔයාගේ කායික වගේම මානසික සෞඛ්‍යටත් දැඩි ලෙස බලපාන බව.

හානිකර බැක්ටීරියා

වැසිකිළියට වඩා අපේ smart phone එක අපිරිසිදු බව නවතම පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ඔයා washroom යද්දී phone එක අරන් යනවා කියන්නේ, මත සිරුරට අහිතකර බැක්ටීරියා රැඳෙනවා කියන එක. මේ සම්බන්ධයෙන් සිදු කර ඇති පරීක්ෂණයට අනුව විශේෂයෙන්ම E. coli නම් බැක්ටීරියා මෙලෙස phone එක මත රැඳී ඇති බව සොයාගෙන තිබෙනවා.එම බැක්ටීරියාව ආහාර විෂවීම වගේ බඩවැල්ආශ්‍රිත ගැටළු වලට ගොඩක් හේතු වෙනවා. හැබැයි washroom එකේ තියෙන්නේ මේ බැක්ටීරියාව විතරක් නෙවෙයි කියලත් මතක තියාගන්න.

අර්ශස් වලට ගොදුරු වීමේ අවස්ථාව වැඩියි

ඔයා වැසිකිළිය සඳහා වැය කරන කාලය තුළදී ඔයා අවයව මත වැඩි කාලයක් පීඩනය යෙදීම නිසා මේ තත්වය ඇති වෙන්නේ. මේ ගැන තහවුරු කර ගැනීම සඳහා පර්යේෂණ පවා පවත්වලා තිබෙනවා. ඒ අනුව වැසිකිළියට යද්දී phone එක අරන් යන අයට අර්ශස් රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩි බවයි අනාවරණය වෙලා කරගෙන තිබෙනවා.

ශ්‍රෝණි තලයේ අක්‍රියතාවයන් ඇති කරයි

වැසිකිළියේ දීර්ඝ කාලයක් ගත කිරීම ඔයාගේ මාංශ පේශි ගැටළු ඇති කරනවා. විශේෂයෙන් බඩවැල්, මුත්‍රාශය සහ යෝනි මාර්ගය වගේ අවයව පහළට පහත් වී ඔයාගේ ශ්‍රෝණි තලයේ අක්‍රියතාවයන් ඇති වෙන්න පුළුවන්. ඒකට හේතු වන්නේ දිග කාලයක් වැසිකිළියේ ඉඳගෙන ඉද්දී සිටින ඔයාගේ ඉරියව්වයි.

සිතීමේ හැකියාව සීමා කරයි

phone එක ඔයාගේ චින්තනයට බාධා ඇති කරනවා. phone එකක් භාවිතා නොකරන අවස්ථා වලදී හෝ ඒවා off කරලා තිබෙන වෙලාවල් වලදී ඔයා කාර්යයක් සාර්ථකව නිම කර ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ නිසා දුරකථනය භාවිතය සීමා කර ඔයාගේ මනසට අවැසි වන නිදහස ලබා ගන්න. ටික වෙලාවකට හරි phone ඈත් වෙලා තනිවම කාලය ගත කිරීම සුදුසුයි. ගොඩක් දෙනෙකුගේ සිතීමේ හැකියාව වැඩි වෙන්නේ washroom එකේදී. ඒ නිසා washroom යද්දී phone එක රැගෙන යාමෙන් වළකින්න.

smart phone එක නැතිව වෙන කිසිම වැඩක් කරන්න බැරි තරමටම හැමෝම දැන් අසරණයි. හැබැයි ඔයාගේ මනසටත්, ගතටත් පුංචි හෝ නිදහසක් දෙන්න. එවිට නිරෝගීව සතුටින් ඔයාට ජීවත් වෙන්න පුළුවන්.


(උපුටාගැනීමක්.. )
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top